Трек очень похож на
- Название Mage Hitha Pura
- Исполнитель Adeera
- Жанр World
- Год релиза 2013
- ISRC LKA000002410
Видео
Текст песни
තනිකම තියාන හිත යට රහසේ වසන්තයක් තව ගෙවිලා ගියා
තනිකම තියාන හිත යට රහසේ වසන්තයක් තව ගෙවිලා ගියා
හිතක කොනේ ඔබ හුන් තැන තනියට මතකය විතරක් ඉතිරි වෙලා
මගෙ හිත පුරා
ලගටම වෙලා
ඉන්නවා ඔබ මගෙ වෙලා
ජීවිතේ මගෙ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා.
මාගෙ දෑසේ තනි වුණු හීනේ ඔබෙ ලොව තාම අදින්න ඇති
හීන නැතත් මගෙ කළුවර අහසේ
මතක අපේ හිත කොනක ඇති
සද මඩල පුරා මුළු ලොවට හොරා
සිතුවමක් වෙලා ඉන්නම්...
මගෙ හිත පුරා
ලගටම වෙලා
ඉන්නවා ඔබ මගෙ වෙලා
ජීවිතේ මගෙ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා...
හිතුමතේ තනිවීලා හීනය දිගේ ඔබෙ වීලා
නිහඩ හිතට රහසේ ඇවිල්ලා අහිමි හීන අමුනා ගෙනල්ලා
හද ගැස්ම වෙලා මුළු ලොවට හොරා
පපුතුරට වෙලා ඉන්නම්...
මගෙ හිත පුරා
ලගටම වෙලා
ඉන්නවා ඔබ මගෙ වෙලා
ජීවිතේ මගෙ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා...
මගෙ හිත පුරා
ලගටම වෙලා
ඉන්නවා ඔබ මගෙ වෙලා
ජීවිතේ මගෙ ආදරේ ඒ ඔබ තමා ඔබ දන්නවා...
ආදරණීය සංකල්පනා

![album image Sen men bilen [www.AJAYYP.com] Me Compilation, Vol. 2 - November Release 2013](/uploads/files/images/track/2022-08/132446589_mage-hitha-pura400x400cc.jpg?w=-&h=150)